මුල් ගල

බ්ලොග්කරණයට අලුතෙන්ම අත ගහපු නිසයි මේකේ මාතෘකාවට 'මුල් ගල' කියලා දැම්මේ. එත් ඇත්තම කියනවනම් මේක මගේ තුන් වෙනි බ්ලොග් එක. කලින් දෙකේ පාස්වර්ඩ් මතකත් නෑ. එක එක වැඩ නිසා පටන් ගත්ත වැඩේ කරගන්න බැරි උනා.
කොහොමහරි මේකවත් හරියට කරනවා...
බ්ලොග් එක හදන එකේ අරමුණ තමයි- මට හිතෙන දේවල් ලියලා දාන එක. එකෙන් මේක කියවන අයට සතුටක් දැනෙන්නත් පුළුවන්, වෙලාවකට දුකක් දැනෙන්නත් පුළුවන්, මුකුත් නොහිතෙන්නත් පුළුවන්. අලුතෙන් යමක් ඉගෙන ගත්තා වෙන්නත් පුළුවන්. ඒක ඉතින් කියවන ඔබට බාරයි.

Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව