දිවි දුක් වලට පරදනු බෑ පිය සෙනෙහේ

දිළිඳු ඔබේ ඉතිරුණු ඔය පිය සෙනෙහේ
සිතින් රජු කළා මහ සක්විති රාජ්ජේ
දුවනි ඔබේ පිං කර ඇත සමුදුර සේ
දිවි දුක් වලට පරදනු බෑ පිය සෙනෙහේ




Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව