පෙම්බර උදෑසන



Image Courtesy - www.wikipedia.org

හිටපියව් විහඟුනේ!
ගී නොගයා එක දිනක්...
නවතින්න පින්න
එපා පොළවට වැටෙන්න...
මීහිදුම් සේල
එපා වැතිරෙන්නට!
සිසිල සැඟවී යන්න..
එපා මල් පූදින්න
ඉවසන්න එක දිනක්...
තාලයට වැනෙන
රුක් ගොමුව නවතින්න!
නුඹ මවන හැම අළුයම
පෙම්බරයි...
ඇබ්බැහි වෙයි මං..!


Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

කපටියා - කෙටි කතාව